
(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී ඇත.
ලියුම් පෙට්ටිය ලකුණ සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇය එක් වූ නවතම පක්ෂයයි.
මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නාමයෝජනා ලැබී තිබූ ඇයට අවසන් මොහොතේ එය නොලැබීම නිසා සිත් තැවුලට පත්ව සිටියාය.
ඒ නිසාම එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඇය ඉවත් වූ බවද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දමිතා වෙනතක් බලා ගනියි
පියුම් මහතා Monday, 21 October 2024 10:01 PM
කව්රුත් නැද්ද මෙයාව ලියුම් කවරයක් ඇතුළට දාලා, කෙළ ටිකක් ගාල, අලවලා, ලියුම් පෙට්ටිය ඇතුලට දමන්න.
Jayasekara Tuesday, 22 October 2024 04:02 PM
ලියුම් පෙට්ටිය හිස්.