IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙමටගොඩදී දුම්රියේ ගැටී සිසුවෙක් මරුට

(ගයාන් සූරියආරච්චි)

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු මියගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.

මෙම සිසුවා පාසල නිමවී උපකාරක පන්තියකට සහභාගිවීම සදහා කොළඹ කොටුව දෙසට පැමිණ ඇති බවට දැනට වාර්තා වේ.

දෙමටගොඩ දුම්රිය අංගනය අසලදී එම සිසුවා දුම්රියේ ගැටී ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.



අදහස් (1)

දෙමටගොඩදී දුම්රියේ ගැටී සිසුවෙක් මරුට

සපුමල් Friday, 25 October 2024 05:07 PM

දරුවන්ගේ මෙන්ම මහමග මියයන සියළු මිනිසුන් රටේ පණ නළ වන්නේය. හදිසි අනතුරු සහ ජීවිත හානි නිසා පවුලකට මෙන්ම රටට වන්නේ විශාල හානියකි. එය උතුරේ තිබූ යුද්ධයට වඩා භයානකයි. පොලිසිය, රථවාහන දෙපාර්තමේන්තුව, මහාමාර්ග සහ දුම්රිය අධිකාරිය යන සියලු අංශ සහ සෞඛ්‍ය සේවා සමග ඒකාබද්ධව විශේෂ වැඩ පිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක කොට මෙම සිදුවිම් අවම කරගැනීමට ක්‍රියා කළ යුතුයි. එවැනි උත්සාහයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ කළබව මතකයි. එහෙත් එය අසම්පූර්ණ වැඩ සටහනක් ලෙස අක්‍රීය විය. ඒ සඳහා නව නීති රීති, ආයතනික ව්‍යුහය මෙන්ම මහජන ආකල්ප වලද වෙනසක් අවශ්‍ය වන්නේය...

:       2       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site