IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දීපවාලිය ගමේ ගිය අයට කොළඹ එන්න බස් නෑ

(සුදත් එච්. එම්. හේවා)

දිපවාලිය සැමරිම සදහා හැටන් ආශ්‍රිත වතුකරයට පැමිණි පිරිස් සදහා නැවත කොළඹ බලා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

දිපවාලි උත්සවය සැමරිම සදහා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් ආශ්‍රිත වතුකරය සදහා විශාල පිරිසක් පැමිණි අතර එම පිරිසට නැවත සේවා ස්ථාන සදහා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් මෙසේ දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසන ලද්දේ දිපවාලි උත්සවය සැමරිම සදහා පැමිණි තමන්ට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන්ට පැය ගණන් මෙසේ බස් නැවතුම් පලේ රැදි සිටිමට සිදුව ඇති බවත්ය.

 



අදහස් (2)

දීපවාලිය ගමේ ගිය අයට කොළඹ එන්න බස් නෑ

pj Sunday, 03 November 2024 03:04 PM

අර තොණ්ඩමන්ලටත් ඉහළින් වතුකරයේ මාලිමා කෙල්ලට කියන්න එයා තමයි වතුකරේ ගැලවුම් කාරී.

:       9       10

කමල් Sunday, 03 November 2024 03:18 PM

ජීවිතයේ හැමදාම දුක් විඳින අඩුගානේ තමන්ට උප්පැන්නයක් නැති සේවක අර්ථසාධක අරමුදල තර කරන ඒත් ඕනෑ අසාධාරණයක් ගැන කතා නොකර හිත හදාගන්න කවදාවත්ම ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගහන්නේ නැති අහිංසක මිනිස්සු....!

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site