IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිනේෂ් - චානක ඩුබායි ආදි ශිෂ්‍ය සම්මාන ලබති

(යොහාන් භාසුර)

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද විදුහලේ සහ නාලන්දා විදුහලේ ආදි සිසු 10 වැනිදා වාර්ෂික සුහද හමුව ‘මෙරූන්ස් නයිට් 2024’ ඩුබායිහිදී පසුගියදා පැවැත්විණි.

මෙවර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආනන්ද විද්‍යාලයේ වසරේ ආදි ශිෂ්‍යා ලෙස දිනේෂ් ද සිල්වා මහතා සම්මාන හිමිකරගත් අතර නාලන්දා විද්‍යාලයේ වසරේ ආදි ශිෂ්‍යා ලෙස චානක සේනතිලක මහතා සම්මාන ලැබීය.

එම සුහද හමුවට එරට රැකියා කරන එම විදුහල් දෙකේ ආදි සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. එහිදී එම පිරිසට විනෝදවීම සඳහා විනෝදාත්මක අංග සහ තරග රැසක් සංවිධානය කර තිබුණි.

 



අදහස් (1)

දිනේෂ් - චානක ඩුබායි ආදි ශිෂ්‍ය සම්මාන ලබති

Indhika Sunday, 03 November 2024 01:59 PM

මේක මුදල් ගෙවා පල කරන ලද දෙයක්ද?

:       5       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site