IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දඩ මස් සමඟ දෙන්නෙක් මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු වන සතුන් දඩයම් කර කැබ් රථයකින් රැගෙන යමින් සිටියදී ගිනි අවි සමග වනාතවිල්ලුව හයෙ කණුව මාර්ග බාධකයෙදී අද (29) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙසෙල අත් අඩංගුවට ගෙන ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයකු පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මිතුරකු බව කියයි.

එහිදි වෙඩි තබා මරණ ලද විශාල මොනරකු හා හාවන් දෙදෙනෙකු සමග විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයෙ ගිනි අවියක් හා හිස් පතොරම් හතරක්,ජීව පතොරම් එකක් හා පිහි දෙකක් තිබි හමුවු බව කියයි.

 



අදහස් (0)

දඩ මස් සමඟ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site