IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තේ පොහොර ඉල්ලා යක්කලමුල්ලේ ගොවීහු පාරට බසිති

(ජේ කේ එල් චාමින්ද සහ රවී ලියනගේ )

තේ පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් යක්කලමුල්ල කළුදියවල ප්‍රදේශයේ තේ ගොවීහු අද (24) උදෑසන කලුදිය වල ප්‍රදේශයේ දී  විරෝධතාවක නිරත වූහ.

විරෝධතාකරුවො  සටන් පාඨ සහිත වැකි ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් තේ ඉඩමක් තුළ මෙකී විරෝධතාවෙහි නිරතව සිටියහ.

තේ පොහොර ලබා දෙන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටියහ

මෙකී විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ මහතා ද එක්ව සිටියේය .   



අදහස් (0)

තේ පොහොර ඉල්ලා යක්කලමුල්ලේ ගොවීහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site