
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය 1961 වර්ෂයේ සිට ගාල්ල කොට්ටව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන අතර, අක්කර 69.63 ක ඉඩම් ප්‍රමාණයක් එම ආයතනය විසින් දැනට භුක්ති විඳිනු ලබයි.
තේ වගාකරුවන්ට, තේ කර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන්ට, විශ්වවිද්‍යාල සහ පුහුණු පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පාසල් සිසුන්ට නැරඹීම සඳහා තේ ක්ෂේත්‍ර ආදර්ශන පවත්වාගෙන යාමට මෙම පරිශ්‍රය භාවිත කරනු ලබයි.
එම මධ්‍යස්ථානය වඩාත් විධිමත්ව සහ ඵලදායීව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල සහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තේ පර්යේෂණායතනයට ඉඩමක් දිගුකාලීන බද්දට
රම්බොඩ Tuesday, 29 October 2024 01:33 PM
අහලා තියෙන විදිහට අධික වරප්‍රසාද ලබමින් තියෙන නමුත් කිසිම වැඩක් නොවන ආයතනයක් තමයි මේ.