(අමදෝරු අමරජිව )
ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
දිවයිනේ සතර දිශාවෙන් ම එන හින්දු බැතිමතුන්ට අමතරව යුද ගැටුම් නිසා විදේශීය රටවල පදිංචියට ගිය ශ්‍රි ලාංකික පිරිස් ද මෙම තේරු මංගල්‍යයට සහභාගිවිම විශේෂත්වයකි.
අව් රශ්මිය නොතකා භද්‍රකාලි දෙවියන් වන්දනා කිරිමට කෝවිල ඉදිරිපිට විශාල සෙනගක් රැස්වි සිටින අතර බිම පෙරලෙමින් කෝවිල වඩා පැදකුණු කිරිමට විශාල පිරිසක්ද එක් වුහ.
පූජක රවිචන්ද්‍රන් කුරුක්කල් තුමා විසින් සියලු ආගමික කටයුතු මෙහිදි පැවැත්විම සිදුකරණු ලබයි.
විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්
පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.
බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන්
පියනන්ද Wednesday, 05 April 2023 12:37 PM
ඇයි ගෑණු පෙරලෙන්නෙ නැත්තෙ. එයාලටත් භක්තිය පෙන්නන්න අවස්ථාවක් දෙන්න. මෙන්න කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවෝ.
hira Thursday, 06 April 2023 11:33 AM
21 වන සියවසයේ ඉන්න ගෝත්‍රිකයෝ .මානසික ලෙඩ්ඩු .අනුකම්පා කරමු
prabash Friday, 07 April 2023 05:10 PM
මෙවන් ජනකොටස් සිටියදී රටක් කෙසේනම් දියුණු වෙන්නද?
Walter Hartwell White Sunday, 09 April 2023 02:13 PM
මීට කලින් අදහස් ප්‍රකාශ කරන ලද අය තේරුම් ගත යුතුයි... වෙනස් සංස්කෘතියක මිනිසුන් වූවා යයි කියා ඔවුන් පහත් කොට සැළකීම වැරැදියි කියලා. අපේත් සංස්කෘතිය වෙනස් කියා අපට මානසික ලෙඩ්ඩු නොදියුණු ගෝත්‍රිකයින් කියා අප පහත් කොට සලකා නිග්‍රහ කළොත් ඔබලාට හිත් වේදනාවක් නොදැනේවිද...?