
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.
එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.
මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත් හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසීය.
මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැල්ලටවත් ඇවිදින්ද
අපටත් සියලුම තානාපති කාර්යාල සමග එක්ව වාහන ගෙනත් දියව්.... මීට දියවන්නාව පට්ටියේ මීහරක් රැල...
එතකොට තානාපති වරුන් මාර්ගයෙන් කොපමණ මුදලක් රටට අහිමි වෙනවාද ?ඇයි මේවාට නීති නොදාන්නේ ?රටේ නීතිය කාටත් පොදුයි නේද ?
ඔන්න ඔය විදිහට තමයි කුඩු ගේන්නෙත්... නීති 2ක්... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...