IMG-LOGO

2023 දෙසැම්බර් මස 06 වන බදාදා


තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර්  රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. 

එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.

මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත් හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසීය. 

මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් කීය. 



අදහස් (6)

තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට

Good Friday, 10 December 2021 11:58 PM

රැල්ලටවත් ඇවිදින්ද

:       3       6

Raveendra Saturday, 11 December 2021 06:19 AM

අපටත් සියලුම තානාපති කාර්යාල සමග එක්ව වාහන ගෙනත් දියව්.... මීට දියවන්නාව පට්ටියේ මීහරක් රැල...

:       2       9

Asanga Saturday, 11 December 2021 07:47 AM

එතකොට තානාපති වරුන් මාර්ගයෙන් කොපමණ මුදලක් රටට අහිමි වෙනවාද ?ඇයි මේවාට නීති නොදාන්නේ ?රටේ නීතිය කාටත් පොදුයි නේද ?

:       8       16

SdsSaturday, 11 December 2021 04:36 PM

ඔයාගේ මොලේ තරම පෙන්නන්නේ නැතුව ඉන්න.

:       6       6

RaveendraSunday, 12 December 2021 06:38 AM

අපගේ මෙම අදහස් 100% නිර්වද්‍යතාවයෙන් තොරවිය හැක.තානාපති කාර්යාලවලට ගෙනෙන වාහන ඒ ඒ තානාපති කාර්යාලවලට අදාළ රටවල් වියදම් දරන අතර ඒවා ඔවුනට නැවත තමන්ගේ රටට රැගෙන යාම හෝ අප රටේ තිබෙන "රජයේ සැපයුම් දෙපාර්තුමේන්තුවට" බාරදීම සිදුකල යුතුය. එහෙදි වාහනයේ වටිනාකම , ගෙවීම් පිළිබදව අපට නම් කිසිදු අදහසක් නොමැත.

:       1       2

Sriland Saturday, 11 December 2021 04:47 PM

ඔන්න ඔය විදිහට තමයි කුඩු ගේන්නෙත්... නීති 2ක්... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත

සුවසැරියටත් වැට් ගහලා
2023 දෙසැම්බර් මස 06 16 0

සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී එස් අයි වෙඩි වැදී මරුට ?
2023 දෙසැම්බර් මස 06 789 0

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි වැදී මියගොස් ඇතැයි


ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස් නගරය වටලයි
2023 දෙසැම්බර් මස 06 646 0

යුද්ධය අරඹා දින 60 කට පසුව දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරය ඊශ්‍රායල හමුදා වටලා ඇතැයි එම හමුදාවේ ප්‍රධානියකු වන ලුතිනන් ජනරාල් හර්සි හෙල්වි ප්‍රකාශ කළ


‘‘මජවුම්‘‘ ගේ බලපෑම් පහව යන ලකුණු
2023 දෙසැම්බර් මස 06 369 0

බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චණ්ඩ සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම ප


වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි
2023 දෙසැම්බර් මස 06 1585 0

උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලී


ඇමෙරිකාවෙන් ප්‍රචණ්ඩකාරීන්ට තරවටුවක්
2023 දෙසැම්බර් මස 06 733 0

පලස්තීනයේ බටහිර ඉවුරේ සාමය ,ආරක්ෂාව සහ ස්ථාවරත්වයට බලපෑම් කරන්නන්ට වීසා ලබා දීම අත්හිටුවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්


මඟුලට කෝටි 1933ක් වැය කරලා
2023 නොවැම්බර් මස 28 28399 19




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 936 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 700 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4655 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site