IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී

 

( ෂේන් සෙනෙවිරත්න )

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රියක් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආයතනය හිමිකරු මීට කලකට ඉහතදී ඔහුගේ පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති අතර මේවන විට ඔහුගේ බිරිඳ විසින් එම ආයතනය ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යන බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් කැබ්රිය මේ වන විට තෙල්දෙණිය පොලිසිය භාරයේ පවතින අතර එම රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.



අදහස් (2)

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී

Bandara Wednesday, 20 November 2024 06:45 AM

මේක නම් අනිවාර්යයෙන්ම අර ෆේල් 400ක් පුරවලා තියෙනවා කිව්ව කාලෙක වෙන්න ඕනේ...

:       0       2

Wanidu Wednesday, 20 November 2024 12:48 PM

එකත් එකටම අර ෆේල් සීයා පුරවපු කැබ් එක වෙන්න ඕනේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site