IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තෙල් අස්සේ ගංජා ඇදලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ඉන්ධන ප්‍රවාහන බවුසරයක සඟවාගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

ඉන්ධන ප්‍රවාහන බවුසරයක සගවාගෙන ගංජා ප්‍රවාහනය කරන බවට මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩී. එස්. ප්‍රියන්ත මහතාට ලත් කෙතාරතුරක් අනුව කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්නිදෙනියදී අදාල බවුසරය පරීක්ෂාවට ලක් කිරීමේධී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

රියදුරු අසුන යට සූක්ෂම සගවා තිබූ පාර්සලයක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 45 ක්ද එහි සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා ලග කුඩා පාර්සල් වශයෙන් සකස කර තිබූ ග්‍රෑම් 25 හා 85 ක ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකිවී ඇත

ඉන්ධන බවුසරය වරකාපොල සිට මුතුරාජවෙල බලා යමින් තිබූ බව හෙලිවී ඇත.



අදහස් (0)

තෙල් අස්සේ ගංජා ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site