IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මියගොස් ගොඩ ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ සාම්පල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය වෙත යොමු කළ බව දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .

අදාළ සිද්ධිය සැලවීමත් සමඟ නාවික හමුදාව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ  සම්පත්  කළමනාකරණ දෙපාර්තමේන්තුව  ඇතුළු සියලු ආයතන එක්ව  ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකළ බව දිසාපතිවරයා කීහ.

               



අදහස් (1)

ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

ගුණරත්න Monday, 04 November 2024 01:55 PM

විශාල මසුන් දඩයමේ යනකොට කුඩා මසුන් රංචු පිටින් එතනින් ගැලවෙන්න උත්සාහ දරනවිට ගොඩබිමට ගහන වෙලාවල් තිබෙනවා. මුහුදු රැල්ල එක්ක එහෙම මසුන් ගොඩබිමට එනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site