
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම නිවස තුළ සඟවා තිබූ කඩු දෙකක් සහ මන්නා පිහියක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී තියුණු ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සාධාරණ පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කිරීමට සැකකරු අපොහොසත් වු බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගෑන්ඩ්පාස් පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතන දෙකකට සෘජුවම සම්බන්ධව රිමාන්ඞ් භාරයට පත්ව ඇප මත සිටින්නෙක් බව පොලිසිය සඳහන් කරයි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන විදේශ ගතව සිටින කසුන් නැමැත්තාගේ සමීපතමයෙක්ද වන සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි
.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි