( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද (12 ) අලුයම සිට අගල් 6 බැගින් විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.
නොකඩවා දිගින් දිගටම ඇද හැලෙන මහ වැසිත් සමග තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස දින කිපයක් තුළ ඉහළ යාම සිදුව ඇති බව වාරි මාර්ග බළධාරින් පවසයි.
මේ හේතුවෙන් ජලාශයේ ජල මට්ටම නිසි ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් වාන් දොරටු විවෘත කිරීම සිදුව තිබුණි.
මෙසෙ මුදා හරින ජලය නරි ඔය දිගෙ ගලා විත් මී ඔයට වැටි පසුව පුත්තලම කලපුවට ගලා යාම සිදුවන බවත් මේ හේතුවෙන් ගංවතුර තත්වයක් මතු නොවන බවද වාරි මාර්ග බළධාරිහු කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
“තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි