IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


තුත්තුකුඩියෙන් සහල් ටොන් 10,000 එයි

(යොහාන් භාසුර)

ඉන්දියාවේ තුත්තුකුඩිය වරායෙන් පැටවූ සහල් මෙට්‍රික්ටොන් 10,000 කට අධික තොගයක් කොළඹ වරායට ළගාවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

ආනයනකරුවන් රැසක් ඇනවුම්කර සෙසු වරායවලින් පැටවීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 20,000 කට අධික ප්‍රමාණයක් මේ මස 13 වැනිදා වන විට කොළඹට ළඟාවීමට නියමිත බවත් නත්තල් උත්සවයට පෙර තවත් සහල් මෙටි්‍රක්ටොන් 20,000 ක් පමණ මෙරටට ළගාවන බවත් මෙරට ප්‍රධාන සහල් ආනයනකරුවෙක් පැවසීය.

කොළඹ වරායට මේ වන විට ළගාවී ඇති සහල් තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් එම තොගය හැකි ඉක්මණින් නිදහස් කරගෙන වෙළෙඳපොළට නිකුත් කරන බවත් එම ආනයනකරු කීය.

මෙම සහල් තොගයට නාඩු සහල් ඇතුළු විවිධ සහල් වර්ග ඇතුළතව ඇති බව එම ආනයනකරු වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

තුත්තුකුඩියෙන් සහල් ටොන් 10,000 එයි

අරවින්ද මොනරවිල Monday, 09 December 2024 02:10 PM

දැන් හාල් නැහැ... හාල් නැහැ කියලා වැලපුණු බයියන්ට දෙවියන්ගේම පිහිටයි.

:       17       34

Saman Monday, 09 December 2024 03:15 PM

සහල් නැහැ තමයි. ඒකනේ ගෙන්නන්නේ....!

:       7       16

karolisMonday, 09 December 2024 03:44 PM

ගිලපු ලණු ගුද මාර්ගයේ හිරවෙලා දඟලන වෙලාවේ තූත්තුකුඩියෙන් බැරි නම් හඳෙන් හරි කමක් නෑ.

:       10       15

GAMA VARESE Monday, 09 December 2024 04:58 PM

අද්භූත අරවින්දයා නැවත ගොඩ බැස ඇත. කොහේද මචෝ මෙච්චර දවසක් හිටියේ. තූත්තුකුඩි ගිහිල්ලා. හාල් ගේන්න...

:       3       7

සෙනෙවිරත්න Monday, 09 December 2024 06:55 PM

නැවතත් කියන්නේ රජය සතුව වී ඇටයක් හෝ තබාගෙන රටේ සහල් මිල පාලනයට කිසිඳු වැඩපිළිවෙළක් නොකළ පසුගිය රජයන්ට සහයෝගය දුන් සමහර අය මෙහි නඟන අඳෝනා සාවධානව අසා සිටින්න. සහල් පොල් හිඟයේ නිර්මාතෘවරුන් හිටපු රජයන්ය.. මෙම රජය ඒ සඳහා යොදන විසඳුම් සමච්චලයට ලක්කරනුයේ නම් එය ඔවුන්ගේ බුද්ධිය සම්බන්යෙන් ඇති ප්‍රශ්නයකි..

:       6       13

GAMA VARESE Monday, 09 December 2024 07:49 PM

සෙනෙවිරත්න පෙර ආන්ඩු ගැන කතා කරන්න ඕනෑ නැහැ. ඒ අයට කරන්න බැහැ කියලානේ මේ අය ලොරි TALK දුන්නේ... හරියට ඇලඩින්ගේ පුදුම පහන අරගෙන එනවා වගේ. දැන් කයිවාරු ඕනෑ නැහැ වැඩ පෙන්නන්න. ඒ ඇති...!

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 17 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 35 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 35 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 372 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1057 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 539 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1294 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site