IMG-LOGO

ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් පෙරළෙයි

(රොමේෂ් මධූෂංක සහ සිතුම් චතුරංග)

යාපනය ඩෙල්ෆ් දූපත දක්වා යත්‍රාකළ සංචරක බොට්ටුවක් අද (12) දින පෙරලී දියේ ගිලී ගියද  එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.

යාපනය කූරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත දක්වා යාත්‍රා කළ  ඇති මෙම සංචාරක බොට්ටුවේ සංචරකයින් 12 දෙනකු සහ කර්යමණ්ඩලයේ දෙදෙනකු සිට ඇති අතර කාර්මික දෝෂයක් හේතුවෙන්  මුහද මැද නැවතී පසුව එය දියේ ගිලීමේ අවදානමක් මතුව තිබේ. 

එහි සිටි සංචාරකයන් සුදු කොඩියක් අධරයෙන් උදව් ඉල්ලා කෑ ගසාද්දි එ ආසන්නයෙන් යාත්‍රා කළ  ෂබරිෂ් නම් දිගුදුර බොට්ටුවට අනතුරට පත් පිරිස නිරීක්ෂණය වී ඇත.

කෙසේ වෙතත් ෂබරිස් බොට්ටුවේ කාර්ය මණ්ඩලය ගිලෙමින් තිබූ  බෝට්ටුවේ සිටි පිරිස් බේරා ගන්නවාත් සමග බොට්ටුව දියේ ගිලී ගොස් ඇත.

ෂබරිස් බෝට්ටුවේ නොමැති වූවෙනම් ජීවිත හානි පවා සිදුවීමට ඉඩ තිබූ බවට ද සංචරකයෝ පවසා සිටියහ.

බේරාගත් සංචරකයන් සහ කර්යමණ්ඩලය  කූරිකට්ටුවාන්හි පිහිටි නාවික හමුදා නිලධාරි කාර්යාලය වෙතට බාර දී ඇත.

ඡායා සිතුම් චතුරං

 



අදහස් (0)

ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 903 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1300 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site