
(ගයාන් සූරියආරච්චි)
කොළඹ වරාය මගී පර්යන්තය අසල පිහිටි තීරුබදු රහිත වෙළෙදසලක් බිද රුපියල් කෝටියකට ආසන්න මත්පැන් සහ සිගරැට් සොරාගෙන ගොස් ඇති බව වරාය පොලිසිය පවසයි.
එම ආයතනයේ කළමනාකරු විසින් වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් විදේශ මත්පැන් බෝතල් 250 ක් සහ විදේශීය දුම්වැටි 1500 ක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩියුටි ෆ්‍රී වෙළෙදසලක් බිඳ කෝටියකට අරක්කු-සිගරැට් උස්සලා