IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි

( ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ හලාවත, විජයකටුපත පදිංචි  ගලිසපිටිගේ මතීෂ රුවන් නැමති 36 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු විජය කටුපත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ට්‍රැක්ටර් රථයක රියදුරු වශයෙන් සේවය කරඇති ඊයේ( 19)  දින පුලිච්චිකුලම ප්‍ර දේශයේ කුඹුරක වී වැපිරීම සිදුකර එදින පස්වරුවේ සිය හාම්පුතාට අයත් ලොරිරථයක් ඉඩමක් මඩේ එරී තිබියදී එය ගොඩ ගැනීමට  යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

 

 



අදහස් (0)

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site