(සුමිත් පොතුපිටිය)
පානදුර මූලික රෝහලෙ දී මියගිය පුද්ගලයකුගේ සිරුර ඥාතීන්ට බාර දුන් පසු ලැබුණු පී.සී.ආර් වාර්තාවට අනුව මියගිය අය කොරෝනා ආසාදිත බවට අනාවරණය වීම නිසා සිරුර එම්බාම් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ නැවත ගොස් රෝහලට රැගෙන ගියහ.
මෙසේ රැගෙනවිත් ඇත්තේ පානදුර , කෙසෙල්වත්ත , ගොරකාන ප්‍රදේශයේ පදිංචිව සිටී 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් බව පැවසේ .
අදාල කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර , රෝහලේ දී මියයාමෙන් පසු අද ඥාතීන්ට මුදාහැර තිබේ.
පීසීආර් වාර්තාව ලැබීමෙන් අනතුරුව ඇයට කොවීඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව දැන බන්ඩාරගම මල් ශාලාවක් වෙත රැගෙන ගොස් සිටි මළසිරුර නැවත රැගෙන ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඥාතීන්ට දුන් සිරුර පී.එච්.අයිලා නැවත උස්සන් යයි