(ස්ටැනිස්ලස් පයස්)
රජයේ දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (30) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂකිර් යන අය ජනවාරි 9 වෙනිදා දක්වා මහර රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට වත්තල අතිරේක මහෙස්ත්‍රාත්, සංජය ශ්‍රී විභූෂණ මහතා අද (31) නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කල සමයේදී සතොස ආයතනයට අයත් වාහන අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගැනුණු අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහිදී ජොහාන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්දිස් සහ මොහොමඩ් ෂකිර් මහතා වෙනුවෙන් නීතිඥ ලක්මල් රත්නායක යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජොන්ස්ටන්ගේ පුතා රිමාන්ඩ්