IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජොන්ස්ටන් අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සූරියආරච්චි)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

 



අදහස් (18)

ජොන්ස්ටන් අත්අඩංගුවට

ගමේ එකාලා Wednesday, 23 October 2024 02:37 PM

හොඳ වැඩේ. එතනෝල් ජොනියාට... බලයේ හිටපු කාලේ වැඩ කරපු හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       5       65

Nimal 1 Wednesday, 23 October 2024 02:44 PM

මේ කාලකණ්ණි හොරදෙටුවන්සදහටම අත්අඩංගුවේ තබන්න.

:       5       65

PATTA hora Wednesday, 23 October 2024 02:50 PM

කසිප්පු ස්කාගාරේ බදු නොගෙවීම හිරේ දාන්නේ කවදාද?

:       4       58

ලක්විදු Wednesday, 23 October 2024 02:51 PM

ශ්‍රමදානය ඇරඹේ...!

:       7       55

මසිරිපාල Wednesday, 23 October 2024 03:03 PM

දැන් ඉතින් අර මිනිහගේ මයිලකටවත් හානියක් වෙන්න පුළුවන් නේද?

:       4       40

Dharmatileke Wednesday, 23 October 2024 03:04 PM

මෙයාගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියන්නේ...

:       4       40

රවිThursday, 24 October 2024 05:20 AM

එයාගෙ කොයි හරියෙ තියෙන මයිල් ගැනද එයා කියන්නෙ

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 October 2024 03:17 PM

අම්මෝ… කළ පව් පස්සෙන් එලවනවෝ… අප්පච්චි මාව බේරාගනියෝ...

:       3       48

Kazi Shajahan Wednesday, 23 October 2024 03:28 PM

වැඩ පටන් ගත්තා. හිර ගෙවල් ලොකු කරන්න වෙයි. තව ඉන්නවා රජකුමාරවරු. සූදානමින් සිටින්න, අනිත් උන් ටිකත් තම තමන්ගේ අවසාන කැමැත්තා ලියලා කාට හරි දීලා තියන්න.

:       2       30

Susa Wednesday, 23 October 2024 03:32 PM

උසාවියට එන්න කිව්වම ගියේ නැත්නම් පිළිගත හැකි හේතුවක් දුන්නෙත් නැත්නම් ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තමයි.

:       0       27

Ranuka Wednesday, 23 October 2024 03:35 PM

හොඳ වැඩේ ඕකාට.

:       1       24

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 23 October 2024 03:42 PM

ඔන්න අපේ ජනපති සහෝදරයා වැඩ පටන් ගත්තා. දැන් මෙතන වැලලෙන්න උත්සහ කරන්නෙපා අහිංසකයන් හිරේ දැම්ම කියලා. ඒ වගේම පොල් මිල ඉහල ගියෝ, බිත්තර මිල ඉහල ගියෝ, පාස්කු ප්‍රහාරයේ දී වගකීම් පැහැර හරි ආරක්ෂක අංශ ලොක්කන්ට උසස් වීම් දුන්නෝ වගේ අපේ ආණ්ඩුවට එල්ල කරන ප්‍රහාර අමතක කරන්නත් ඕන.

:       11       19

Prasanna Wednesday, 23 October 2024 03:45 PM

කොළොම්පුරේ ඔබ සිටිනා ඉසව්වේ.

:       0       17

Nandalal DE SILVA - France Wednesday, 23 October 2024 04:29 PM

මෙයාගේ දත් වහලා දැක්කාම පේනවා. ලෝක හොරෙක්... පගාමරුවෙක්..! දැන්මම බන්ධනාගාරයේ සුවපහසු උපකරණ සහිත, උසස් කෑමබීම සමග, රෝගීන්ට වෙන් කරපු කාමරයක් මෙයාට වෙන්කරලා තිබේද?

:       1       15

පිටිගල මිලානෝ Wednesday, 23 October 2024 04:59 PM

ජොනී අයියේ, අප්පච්චි දැන් සැපද…? කියලා අහන්න කිව්වා. එයා දන්නේ නැහැලු ඔයා මේ තරම් නෝටි වැඩ කරා කියලා…

:       1       10

Dasa Wednesday, 23 October 2024 05:02 PM

මතකද කපුටාව මරලා තට්ටක් එල්ලුවා... දැන් මොකක්ද එල්ලන්නේ?

:       1       10

විජිත් Wednesday, 23 October 2024 05:45 PM

අත්අඩංගුවට ගන්නවා කියද්දී ජොනී කීවාලු " එහෙම කොහේද, මට මුක්තිය තියෙනවා... මම වහාම කතානායකට කෝල් කරනවා " කියලා. ඒක අහපු පොලිසියේ අයට වැටහුණාලු මෙයාට දැන් පිස්සු කියලා...

:       2       10

රම්සි Wednesday, 23 October 2024 06:27 PM

අපි ඊළඟට යන එකා නම් කිරීමේ තරගයක් පටන්ගමුද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site