(ශාන්ත රත්නායක)
ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය.
රඹුක්කන නගරයේ පැවති ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා සිිහිකර ඔවුන් මෙසේ සිදුකලහ..
එහිදී ඔවුහු මිනීපෙට්ටිය ගිනිතබා විරෝධය පළ කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මීනී පෙට්ටියක් පුළුස්සයි
SL Tuesday, 26 April 2022 02:24 PM
මම නම් කියන්නේ ජෙප්පන්ට දෙන්න තියෙන්නේ රට එදත් කලේ ගොන් වැඩ අදත් කරන්නේ ගොන් වැඩ
Balasuriya Wednesday, 27 April 2022 05:45 AM
මෙහි තරුණ තරුණියෝ වෙනුවට ආත්මාර්තකාමී දේශපාලකයින් විසින් නොමග යවනු ලබූ තරුණ තරුණියෝ ලෙස මාතෘකාව වෙනස් කරන්න.
BamunuarachchiWednesday, 27 April 2022 01:03 PM
තරුණ තරුණියන් වෙනුවෙන් නොවෙයි., රට හදන්නේ සියලුම ජනතාව වෙනුවෙන්... තරුණ තරුණියන් තාම කන්නේ බොන්නේ දෙමව්පියන්ගේ වියදමින්... තරුණ තරුණියන් වෙනුවෙන් රට හදන්න ගිහිල්ලා කෙලවා ගත්තු විදිහ අපි 1971-1989 දැක්කා. ගෙදරින් අම්මාදෙන බත්පැකට් එක අරගෙන ඇවිත් තරුණයින් මේ කඹුරන්නේ කාව බලයට ගෙනෙන්නද? නරක කුලීවැඩක් හරි කරලා ගෙදරට ගාණක් ගෙනියන එක...
Bamunuarachchi Wednesday, 27 April 2022 12:56 PM
ජේවීපී ලොක්කෙක්ද?