
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසුව එම සාකච්ඡාව පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති පළමු සාකච්ඡාව
පිටිගල මිලානෝ Monday, 23 September 2024 02:26 PM
හමුදා නිළධාරීන්ට දෙන සේවා දිගු වහාම නවත්වන්න. ශවේන්ද්‍රවත් යවලා ඊළග සුදුසු නිළධාරියාට එම තනතුර පවරන්න.
Chamara Monday, 23 September 2024 04:23 PM
කවුද දැන් පොලිස්පති...?
SANATH Monday, 23 September 2024 04:39 PM
කෝවිඩ් කාලයේ රට ආව අයගෙන් අය කළ මුදල් ආපහු ගෙවන්න. ඒවා යටිමඩි ගහගත් අය තවම සැපේ ඉන්නවා.
Upali weerapperuma Monday, 23 September 2024 05:03 PM
සියලු කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය දහිරිය අනුර සහෝදරයාට තෙරුවන් සරණයි !!!
පර්සි ජයමාන්න Tuesday, 24 September 2024 03:16 AM
ඔබේ ජයට සුබ පැතුම් ! අපේ ජන ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ බේකරි කාරයන්ගේ ගසා කෑමයි. පාන් රාත්තල (ග්රෑම් 450) 1.30 සලකා පාන් එළවළු වාගේ බරට පාන් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසන්න. එතකොට වෙළෙඳ පොළේ බහුලව ඇති සාමාන්‍ය පාන් ගෙඩියකට සත 75කට වඩා ගෙවන්න වෙන්නේ නැහැ.