
(ළහිරු හර්ෂණ)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් විහාරස්ථානවලටත්, කොවිඩ් වසංගත තත්වයෙන් හා ගංවතුරින් පීඩාවට පවුල්වලටත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදාදීමට පියවර ගත්තේය
පීඩාවට පත්වූ විහාරස්ථාන හා පවුල් වෙත බෙදාදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් වෙත භාරදීම එම විහාරස්ථානයේදී සිදුකෙරිණි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා සහ එම පාර්සල් ලබාදීමේදී අනුග්‍රාහකත්වය දැක්වූ පිරිස් අතින් අදාළ පාර්සල් තොගය සංකේතාත්මකව කිරින්දේ අස්සජි හිමියන්ට බාර දුන්නේය.

2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනපතිගේ ජන්ම දිනය නිමිතෙන් අපදාවට පත් වූවන්ට අතහිත
Perera Monday, 21 June 2021 09:19 AM
දේශපාලකයොයි, ලොක් ලොක්කොයි ඇරුණාම මුලු රටේම සාමාන්‍ය ජනතාව ආපදාවට ලක්වෙලානේ ඉන්නේ... කෝ ආධාර... ?