(ඩයනා උදයංගනී)
ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර කළහ.
ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික අභියෝග සහ ප්‍රශ්න හමුවේ මෑත කාලීනව තම හඬ නැගූ තරුණ තරුණියන්ට තමන් සුබ පතන බව ද පාප් වහන්සේ සඳහන් කළහ.
උන් වහන්සේ මෙම ඉල්ලීම කළේ වතිකානයේ දී අද (11) පැවති මහජන හමුවට එක් වෙමිනි.
ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී ආකල්පයක් පවත්වාගෙන යන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමට තමන් ශ්‍රී ලංකාවේ ආගමික බලධාරීන් සමඟ එක් වන බව ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙහිදී පැවසූහ.
රට තුළ මානව හිමිකම් හා සිවිල් නිදහස ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද උන් වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘ජනතාවට සවන් දෙන්න‘‘
HH Fernando Thursday, 12 May 2022 01:18 AM
ඉනිමඟ පැත්තක තියාගෙන, බොරුවට වලේ වැටිල ඉන්න එකාට අත දෙන්න වගේ පෙන්නන බොරු යාලුවො ඉන්නව නේද.. මෙයත් ඒ වගේ එක්කෙනෙක්. යුරෝපා රටවල් වලින් ඩොලර් ට්‍රිලියන ගණන් මුදල් වලින් ලංකාව ඉල්ලන්නේ ඩොලර් බිලියන 4ක් පමණි. ඒකත් නිකන් නෙමේ ණයට. ඒත් දෙන්නෙ නෑ.