(නිමල කොඩිතුවක්කු)
ජාතික ජන ජනබලවේගයේ විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළා දැක තිබේ.
ට්විටර් පණිවුඩයක් මඟින් විපක්ෂ නායකවරයා අදාල ප්‍රහාරයට සිය විරෝධය දක්වා ඇත.
"කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.
අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනකුට බරපතල තුවාල සිදුවිය.
මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය.ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය." යයි ද එහි තවදුරටත් තව දුරටත් සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජාජබට එල්ල කළ ප්‍රහාරය සජිත් හෙළා දකී
chinthana Sunday, 26 February 2023 09:06 PM
තාත්තාගේම පුතා. මෙයා බබා, මුකුත් දන්නේම නැහැ. අති විශාල පිරිසක් එනවා.., මොනවා කරයිද දන්නේ නැහැ ඔබතුමාට..? කියලා රනියාව බයකරලා ඇවිස්සුවේ ඔබ නොවෙයිද?
Perera Sunday, 26 February 2023 09:09 PM
අනේ නිකං උඹ කිඹුල් කඳුළු හෙළන්නේ නැතුව හිටපන්.උඹ බබා.
Kumara Monday, 27 February 2023 02:51 AM
උබ රටෙ මිනිස්සුන්ට කරන්ඩ කලින් උබෙ අම්ම අපෙන් කාල ඇදල සොමි ගන්න ඒක නවත්තපන්
dasun perera Monday, 27 February 2023 03:46 AM
හැමදාමත් කළේ විවිධ කාරණා හෙළාදැකීමමනේ... දැන්වත් මේ දූපතට ගැලපෙන හරි සැලැස්මක් ඉදිරිපත් කළොත් නරකද? නිකන් අඩුව පෙනෙන කතා නොකර... මීට වඩා නරකද විපක්ෂ ණය කාර්යාලයේ කෝටි ගාණක වියදම දාහකට අඩුකරගන්න බැලුවොත්...
lion Monday, 27 February 2023 04:28 AM
හොඳ කියමනක්...!
Mahasen Monday, 27 February 2023 08:41 AM
ඔය 'හෙලා' ට මාට්ටු නොවී කිසිම දෙයක් කරන්න බෑනෙ . හෙලා මේ වැඩේ දිහා බලා ඉන්නව සජිත් දැකල.
bamunuarachchi Monday, 27 February 2023 10:13 AM
ජෙප්පන්ට පමණක් නොවෙයි උඹලා ටත් ඔය හැන්දෙන්ම තමයි බෙදන්නේ