(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා අත්අඩංගුවට පත් සිය පුතා මතක් කර පාර්ලිමේන්තුවේදී අද සංවේදී විය.
"මම ළඟදි පාවිච්චි කරපු වාහනයක් ගත්තා.සිකුරාදා හවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා අත්අඩංගුවට ගත්තා. ඒක හරි අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. මම ඉන්නේ ලොකු පීඩනයකින්.මම ඒ වාහනෙන් පාර්ලිමේන්තුවට දහවතාවකට වඩා ඇවිත් තිබෙනවා. මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යනුවෙන්ද ජගත් විතාන මහතා හැඬුම් බරව පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ජගත් විතාන පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි
අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 06:19 PM
ඔයා බබා..... දන්නෙම නැද්ද රෝහිත බඩ් වාහන විකුණනවා කියලා .... ඊට අමතරව වහන වල ගණන් දන්න ඔයා ඔච්චර ලාබෙට වාහනය දෙන්නේ මොකද කියලා විනාඩියක් හිතුවේ නැත්තේ ඇයි..
Perakum Liyanagama Tuesday, 22 July 2025 06:58 PM
අපේ රටේ නීතය අනුව නොදැන වරද කිරීම නිදහසට කරුණක් නොවේ.
Amal Tuesday, 22 July 2025 08:02 PM
අඩා ගත්ත ගමන් තමයි ඉන්න වෙන්නේ .දිගටම...!!
බන්දුල Wednesday, 23 July 2025 01:04 AM
ඇයි හොර බඩු ගන්නේ . ගත්තානම් මේ වගේ දේවල් වලට මුහුණ දීමට සිදුවේ යැයි සිතමි එබැවින් මේ වගේ දේවල් කරන්න එපා.