
(මහින්ද නිශ්ශංක)
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කාර්යාල වේලාවේ දී තැපැල් කාර්යාලයට ගොස් තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98 ක් පමණ ජන්දදායකයන් වෙත බෙදා හැර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd