IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


චාර්ල්ස් හමුවට ගිය ජනපති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාගේ මන්නාරම තල්වුපාඩු පිහිටි නිවසට ගොස් අද (17)සුහද සාකච්ඡාවක නිරත විය.

ඒ අවස්ථාවේ එහි රැස්ව සිටි එම පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ නියෝජිතයන් , ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් රැසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දීමට එක්ව තිබේ.



අදහස් (4)

චාර්ල්ස් හමුවට ගිය ජනපති

රම්බොඩ Tuesday, 17 September 2024 10:59 PM

එක එක රෙද්දවල් නම් දෙන්න පොරොන්දු වෙලා එන්න එපා පුතෝ. වැලේ වැල් නැතිව තමයි ගෙදර යන්න වෙන්නෙ ඡන්දෙන්.

:       2       9

chandima Wednesday, 18 September 2024 04:32 AM

යාන්තම් චන්ද එකොලහක් සෙට් උනා නේද?

:       4       15

Perera Wednesday, 18 September 2024 08:05 AM

බල්ලන්ගේ ඇගේ නගින්න බලන් ඉන්න මැක්කෝ

:       5       11

සෙනෙවිරත්න Wednesday, 18 September 2024 04:51 PM

තරුණ දෙමළ කොටස් මේ. පරණ කුණු ගොඩවල් වලට රැවටෙන්නේ නැහැ. මේ ඡන්ද වෙන්දේසිකාරයින්ට සහයෝගය නොදී දකුණේ වෙනසට සහාය වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site