IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට

(අංජුල මහික වීරරත්න)

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන්  බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

එම චීන යුද නැව  පැමිණීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපෑමක් නොවන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.

මීට පෙර ඇමරිකා, ඉන්දියා, ජර්මන් යුද අභ්‍යාස නෞකා ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ යැයි ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත  හේරත් මහතා වැඩිදුරටත් කීය.



අදහස් (3)

චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට

sukitha Tuesday, 08 October 2024 03:36 PM

ඒක හොඳ දෙයක්. හැබැයි චීන්නුන්ට කියන්න එයාලට ඕන දේවලට, ඕන වෙලාවට විතරක් ඇතිවෙන මිත්‍රත්වය සැබෑ මිත්‍රත්වය නොවන බව. අනිත් රටවලින් ඇතිවන අසාධාරණ පීඩන වලදී ඉවත බලා ගන්නව නම් අපට ඔවුන් සැබෑ මිතුරන් නොවේ.

:       4       43

Chinthaka HerathTuesday, 08 October 2024 05:28 PM

හරි, මම කියන්නම්...!

:       0       0

Ap Tuesday, 08 October 2024 04:53 PM

තමාට ලැබෙන වාසි අනුව අද ලෝකයේ සැබෑ මිතුරන් මෙන්ම සැබෑ සතුරන් ද නොමැත. මෙම කරුණු කාරණා අවබෝධ කරගෙන ලංකාවේ ආර්ථික දියුණුව සඳහා අප මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. යුරෝපයේ මෙන්ම අනෙකුත් රටවලද යතාර්ථය මෙයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site