IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


චීන ආහාර සැණකෙළියෙන් ..

(විමුක්ති එස් රුද්‍රිගු සහ නවෝද්‍යා පවනි)

"චීන ආහාර සැණකෙළිය" අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු යන මහත්වරු එම අවස්ථාවට ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ.

සංස්කෘතිය සහ සංචාරක ප්‍රවර්ධනය යන තේමාව යටතේ "චීන ආහාර සැණකෙළිය" පැවැත්වුණු අතර එයට ආරාධනා ලැබූ අමුත්තන් 200 ක් පමණ සහභාගී විය.

එම පිරිසට ජීවිතයේ සියලු අවධි නියෝජනය කරන පුද්ගලයන් ඇතුළත් වූ අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද එහි පැමිණ සිටියහ.



අදහස් (2)

චීන ආහාර සැණකෙළියෙන් ..

dileepa1986 Friday, 06 December 2024 12:21 PM

මුලින්ම චීන කෑම කන්න කලින් මේ රටේ මිනිස්සුන්ට කන්න තියෙන එක හොයලා දීලා ඉන්නවා. මුලින්ම මුලු කැබිනට් එකම දම්මලා මේකට ක්‍රමයක් හොයනවා. තමුන්ලගේ රාජ්‍ය නිලධාරීන් දම්මලා අලුත් පනතක් හරි ගේනවා හාල් වලට විතරක්වත්. එයාලට කියනවා පැය 24ම වැඩ කරලා හරි පනත හදන්න කියලා. හාල් මෝල් ඔක්කොම ජනසතු කරවන්න . ඒවට අවශ්‍ය 2/3 බලය ජනතාව තමුන්ලට ලබාදීලා තියෙනවා.

:       3       3

සොරිසේන Monday, 09 December 2024 03:02 AM

1971දී සිරිමාත් වැඩ පෙන්නන්න කියල ඔය කියන ගොන් තකතීරු ජනසතුකරණ වැඩේ කරා... අපි ඔක්කොම දන්නවා එකෙන් ඇති වුණ ප්‍රතිඵලය..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 880 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 316 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 542 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 244 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 190 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 356 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1120 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site