(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යයි සැක කරන ආභරණ කිලෝ 01 ගෑම් 112 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
සංවිධානාත්මක අපරාධ කරුවකු බව කියන පොඩි ලේසි නැමැත්තාගේ සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව එම පියවර ගෙන ඇත.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවක පොඩි ලැසී නැමැත්තාගේ බිරිඳගේ මව අයට අයත් සන්නාභරණ තොගයක් තැන්පත් කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව අධිකරණ නියෝග ප්‍රකාරව දුර විමර්ශන කටයුතු සඳහා එම දේපළ එම කොට්ඨාශය භාරයට ගෙන ඇත.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
වින්සන්ට් කජ්ජා Thursday, 01 May 2025 06:15 PM
මේ දැල්පන්දු මහතා පොලොස්පටි සමයේ කාගේ හෝ අනුග්‍රහයෙන් රටෙන් පැන්න කෙනෙක්....
සත්‍යපාල Thursday, 01 May 2025 06:22 PM
මම මේ කියන දෙන්නාටම වයස හැට පැනලා. දෙන්නාම එකම සරසවියේ ඉන්නකොට රැග් කාලා තියෙන්නේත් එකට. දැන් දෙන්නම ඉන්නේ පිටරට එකම පළාතක. හැබැයි ඔවුන්ගේ බිරින්දැලා අතර වුණු සිදුවීමක් නිසා දැන් දෙන්නා තරහයි. සරසවියේ රැග් කරනකොට එක්කෙනෙක්ගේ අවයවයක ප්‍රමාණය දැකලා දැන් නිතරම එක්කෙනෙක් අනිකා ගැන අන් අයට කියනවා "ඕකා කයි දුන්නාට අහවල් එක මෙච්චරයි" කියලා. ඒ නිසා තමයි ඔහුගේ බිරිඳ මගේ බිරිඳත් එක්ක ආරවුල් කියලා. නවකවදය කියලා අනුන්ගේ අවයව බලන්න හෝ නිරුවත් කරන්න දෙන්න එපා. වයස හැට පැනලාත් ගැලවීමක් නෑ. මානසික පීඩනය. වහාම දිගට හරහට අනුකම්පා විරහිතව දඬුවම් දුන්නොත් ඉක්මනින් මේවා නවත්වන්න පුළුවන්. රැග් කරපු එකා විතරක් නොවෙයි, ළඟ හිටපු එවුන්ට පවා දඬුවම් දෙන්න ඕනේ...