IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.

ලාංකිකයන් අපේක්ෂා කරන නව යුගය බිහිකිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන්වේ.



අදහස් (5)

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි

lalith Monday, 23 September 2024 06:19 PM

වැඩේ නම් හොඳයි. ප්‍රශංසනීයයි. ඒ වුණත් පස්සේ පත්තර කාරයෝ හම්බ වුණාම කට කැඩිච්චි කතා එහෙම කියන්න එපා...!

:       33       51

බකල ජයා Monday, 23 September 2024 07:01 PM

නව ජනපතිතුමනි, ඔබට සුබ පැතුම්. වරහන් ඇතුලේ, අනේ දීමනා, පහසුකම් ටිකනං කපන්න එපා, සත්තලනේ!..

:       9       73

JaY Monday, 23 September 2024 08:59 PM

අනුර කිව්වා වලේ ඔය එන්නේ ෂේප් වෙන්න

:       5       23

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 10:02 PM

සුබ පැතුවට වැඩක් නැහැ නිළ නිවාස. විශ්‍රාම වැටුප් හා වෙනත් දීමනා සහ පහසුකම් සියල්ල ලබන ජනවාරි මාසයේ සිය අහෝසියි

:       3       31

Prabha Monday, 23 September 2024 11:10 PM

කපන්න බැරි ඇත ඉඹිනවා කියන්නේ ඕකට තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site