
(ආරියරත්න රණබහු)
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත් කරනු ලැබ ඇත.
චිත්‍රපටිසංස්ථාවට අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම් ඩී මහින්දපාල, ඩබ්ලිව්. ජි.ටිකිර වික්මල් නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම් එස් ජේ කේ බණ්ඩාර , බී එන් දම්මින්ද කුමාර සහ වයි. අයි.. ඩී. ගුණවර්ධන යන මහත්ම මහත්මිහු ද පත්කර තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට මහාචාර්ය කේ ,එස්. වන්නිආරච්ච,ආචාර්ය ඒ එම් එස් අතපත්තු, ඉංජිනේරු ඩී. එස් කේ.ජයලත් එම් කේ ප්‍රසංග චතුරංග, පි ඩබ්ලිව් .ඩී.තිසරංගනී පෙරේරා, ජි එච් වයි.මංජුල සිරිසෝම ජෙයචන්දුන්මුර්ති රජීවන්, ආචාර්ය එම් කේ. ද. පැස්කුවෙල් සහ අයි ජි සුලක්ඛනා කුමාරි යන මහත් මහත්මහු ඇතුළත් වෙති.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චිත්‍රපට සංස්ථාවේ - පදනම් ආයතනයේ නව සභාපතිවරු පත්වෙති