IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.

කොළඹ දිස්ත්‍රිකයේ හිටලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වියේ පසුවිය.

ගාමිණී ලොකුගේ මහතා 80 සහ 90 දශකවල එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වූ අතර ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට එකතු විය.

ලොකුගේ මහතා අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස අවසන් වරට කටයුතු කළේය. 



අදහස් (17)

ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

රනේ Monday, 30 June 2025 10:38 PM

තමන්ද නැතිවන බව මොවුන් දැන සිටියා දැයි යන්න සැක සහිතයි...

:       0       8

Srinath Tuesday, 01 July 2025 01:30 AM

මෙයා මැරුණාට මෙයාලාගේ වත්කම් සියල්ල ආණ්ඩුවට ගන්න

:       2       15

chandima Tuesday, 01 July 2025 01:51 AM

ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් කියන්නේ ජ්‍යෙෂ්ඨ හොරෙක් නේද?

:       0       15

C.K.Lankaputhra Tuesday, 01 July 2025 06:51 AM

නිවන් සැප ලැබේවා...!

:       2       3

Lanhiru Tuesday, 01 July 2025 07:23 AM

ඔහු හොඳ දේශපාලඥනයෙක්

:       12       4

සෑම් Tuesday, 01 July 2025 07:54 AM

හොඳට හම්බ කරපු , මිනී මාරු , ත්‍රාඩ දේශපාලුවෙක් , මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා විරුද්ධ පාක්ෂිකයෝ පස්සේ පන්න පන්න ගගහ යනවා පොලු අරගෙන . අපායේ සැපම ලැබේවා

:       1       19

චන්දිම Tuesday, 01 July 2025 09:03 AM

මෙලොව ඉදලා කල වැරදි වලට හිරේ යනවට වඩා අපායේ ගියත් දිවිය ලෝකේ ගියත් ඒක වාසනාවක්

:       7       14

Jayasekara Tuesday, 01 July 2025 09:40 AM

මෙලෝ වැඩක් නැති රටට ඉන්නකල් බරක් වුණ... තවත් එක් පුස් දේශපාලකයෙක්ගේ නික්ම යෑමක්.

:       9       39

nihal Tuesday, 01 July 2025 09:40 AM

පිළිලයක් දෙවියන් විසින් ඉවත් කළා.

:       8       33

Ekanayake Tuesday, 01 July 2025 09:51 AM

දිට්ඨ ධම්ම වේදනීය කර් මයට හසු නොවූ කෙනෙකි. ඔබට නිවන් සුව.

:       7       20

අරවින්ද මොණරවිල Tuesday, 01 July 2025 10:53 AM

බයෙන් බිරාන්ත වෙලා ඉන්න ඇත්තේ, කළ වැරැදි පස්සෙන් පන්නන්න පටන් අරන් තියෙන නිසා...! මරණය ඉක්මන් වීමට හේතුවත් ඒක වෙන්න ඇති...

:       3       8

සෑම් Tuesday, 01 July 2025 11:10 AM

ඉතා කණගාටුදායක ආරංචියක්...

:       7       1

පිටිගල මිලානෝ Tuesday, 01 July 2025 11:33 AM

නඩු ඇත….මම නැත….!

:       1       10

m. saman perera Tuesday, 01 July 2025 12:09 PM

මැරෙන මොහොත දක්වාම අත්හැරිම මෙනෙහි කරපු මිනිස්සු

:       0       13

චින්තක Tuesday, 01 July 2025 01:30 PM

හිටියත් වැඩක් ඇති එකෙක්ද? මේ රටේ අවාසනාවට උපන් එකෙකුගේ අපාගවීම

:       2       14

අජන්ත Tuesday, 01 July 2025 03:56 PM

ලොකූ ගේ මහතාට අජරාමර නිවන් සූව පතමූ. ජීවිතය මරණයෙන් කෙලවර වීමේ සනාතන දහම එයයි. පවූලේ සැමට අපේ කණගාටූව.

:       9       4

Somasiri Lankatillake Thursday, 03 July 2025 12:17 PM

ඔබට නිවන් සුව ලැබේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site