(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොවි ජනතාවට නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජයෙන් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
නිෂ්පාදන වියදම් ඉහල යාම නිසා අස්වනු වලින් ප්‍රමාණවත් ලාබයක් නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ කරුණු දැක්වීම් සලකා බලා මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගොවීන්ගේ සාක්කුවට තවත් මිලියන 56,000ක්
Srland Friday, 24 February 2023 10:08 AM
ඡන්දය ළංවුණාම ජනතාව මුලා කරන්න සහන දෙනවා. ඊට පස්සේ අයින් කරනවා. මෙහෙම කවදාවත් රට ගොඩගන්න බෑ. කරන්න ඕනෑ ගොවිතැනට බදු, ටැක්ස් ඉවත් කරලා එකක් ගෙනඒම...
Perera Friday, 24 February 2023 03:04 PM
එහෙනම් ගොවි චන්ද ටික යන්තම් ආන්ඩුවෙ ගිණුමට.