
( සමිපත් ප්‍රියනන්දන , නාලක ජේ හෙට්ටිආරච්චි සහ වයි.ඵ්.ඵස් වීරවංශ)
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රංදොළ වත්ත, කිරිමැටිතැන්න , බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වලකඩ මොහම්දිරමිලාගේ සුගත් මොහම්දිරමි නැමති පනස් හය හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය.
මොහු බෙිිරා ගැනිමට උත්සාහ කල එහි සේවය කරන තවත් පුද්ගලයෙකුද තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට