
ගාල්ල මහ නගර සභා රැස්වීම අද පෙරවරු 10.00 ආරම්භ වූ මොහොතේ විපක්ෂ මන්ත්‍රීවරු සභා ලේකම්ට විරෝධය පාමින් කෑ කෝ ගැසීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්වයක් හටගත්තේය.
නගරාධිපති සුනිල් ගමගේ (ජාජබ) මහතා සභාව කලාදමා වහාම පොලිසිය කැඳවීමට කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීරු සභා ලේකම්වරයා වටකොට ජල ප්‍රහාරයක් ද එල්ල කළහ. ඉකුත් සභා වාරයේදී ගල්ල මහා නගර සභා අය වැය ලේකන සම්මත කිරීමේ දී ඇති වූ තත්වයක් නිසා විපක්ෂ මන්ත්‍රිවරු ලේකම්වරයාට මෙසේ විරෝධය කළ කළහ.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාල්ල නගර සභාවේ උණුසුම් තත්වයක්