IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ල දිසාවේ බූස්ටර් ලබා ගැනීමේ අඩුවක්

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ල අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මේ වනවිට බූස්ටර් ෆයිසර් එන්නත‍ ලබාගෙන ඇත්තේ සියයට 30ක පමණ පිරිසක් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් දෛනික රෝගින් ලක්ෂය ඉක්මවා වාර්තා වී තිබෙන බවත් යුරෝපයේද ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරණ බවද වෛද්‍ය හෙට්ටිආරච්චි සඳහන් කරණු ලබන අතර තවත් මාස දෙකක් හෝ ඊට ප්‍රථමයෙන් මෙම කෝවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේද දැකිය හැකිවන බවට ප්‍රරෝකතනය වී තිබෙන බවද හෙතෙම කීය.

මෙම තත්වය පාලනය කර ගැනීමට දැනට ඇති එකම සහ විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස පිලිගෙන තිබෙන ෆයිසර් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඉතාමත් වැදගත් බවද පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

ගාල්ල දිසාවේ බූස්ටර් ලබා ගැනීමේ අඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site