IMG-LOGO

ගාලුමුවදොර විරෝධයට තවත් පිරිසක් එක් වෙති

(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට  සහය පල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් හා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ ජනතා නීතිඥ එකමුතුව අලුත්කඩේ උසාවියේ සිට පා ගමනින්  ගාලු මුවදොර පිටියට පැමිණියහ.

තරුණ පිරිසගේ විරෝධයට සහාය දැක්වීම සඳහා එම පිරිස පැමිණ තිබේ.



අදහස් (3)

ගාලුමුවදොර විරෝධයට තවත් පිරිසක් එක් වෙති

අපේ ධජය Tuesday, 12 April 2022 07:32 PM

"" ගෝඨා ගෙදර යනු - ප‍්‍රබාකරන් නැගිට එනු ""

:       0       0

සේනක ඉතාලිය Tuesday, 12 April 2022 11:14 PM

අළුත් කඩෙි උසාවියෙ සියලුම නිතින්ය මමහත්වරුන්ට මාගෙ හදපිරි ප්‍රනාමය පුද කරනවා.මෙි කාළකණ්ණී හොරු නඩය මිහිපිටින්ම එලවනකමි ඔබලාගේ උත්සහය අත් නොහරින්න.

:       0       0

Kumara Hemantha Wednesday, 13 April 2022 12:05 PM

ගෝටෝ ගෙදර පල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site