IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


ගණේමුල්ල සංජීව ඝාතකයා රිමාන්ඩ්

 

(රෝෂන් තුෂාර)

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන වෙඩික්කරු සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි රැකවල් මධ්‍යයේ ඉදිරිපත් කළේය.

වෙඩික්කරු සමිදු දිල්ෂාන් සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන මහේෂ් සම්පත් ප්‍රියදර්ශන අධිකරණ නියෝග මත වරායේ පොලීසියේ රඳවා ප්‍රශ්න කළ අතර රැඳවුම් නියෝග කාලය අවසන් වීම පසු අද අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් අධිකරණ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර වෙඩික්කරූ ලබන 04 දින දක්වා රිමාන්ඩ් ගත කළ අතර ආධාර අනුබල දුන් තැනැත්තා ලබන 23 වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කොට ඇත.

පළමු සැකකාර වෙඩික්කරු ආවරණය කර පෙරටුවට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසද නියෝග කර ඇත.

 

 



අදහස් (0)

ගණේමුල්ල සංජීව ඝාතකයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 402 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1897 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site