IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මහරගම පොලිස් වසමේ ස්ථාන දෙකක පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවකු ඇතුළු සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල,නිට්ටඹුව,මහරගම සහ මතුගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 - 34 වයසේ පසුවන කාන්තාවන් බව පොලීසිය කියයි .

මෙම කාන්තාවන් කොළඹ ප්‍රදේශය උසස් ආයතන වල සේවය කරන බව පවසා පැමිණ තාවකාලික නවාතැන් පලවල් වල හිඳිමින් මෙම රැකියාව කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

ඔවුන් රුපියල් 3,000 සිට 15,000 දක්වා වූ මුදලක් පැයකට අය කර ඇති අතර  ඒ සඳහා විවිධ කොන්දේසි පනවා ඇති බවද පැවසේ .

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවක් ද සිටින බවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් එම ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වුවත් වැටලීම සිදු වන අවස්ථාවේ දී වෛද්‍යවරුඑම ස්ථාන වල නොසිටි බවත්   පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට

Chanaka Friday, 21 January 2022 12:48 PM

ඒ අය ඕන දෙයක් කරගත්තාවේ... හොරුන්, මංකොල්ලකාරයින් අල්ලන්න බයද?

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site