
(ඉන්දිකා රාමනායක)
මිලකල නෙහැකි ගජමුතු දෙකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කරදියනාරු පෙරියපිල්ලුමලේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව මඩකලපුව වව්වතීව් කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) පස්වරුවේ මෙම වැටලීමක් සිදුකර ඇත.
ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අඩංගුවට ගෙන ඇත්තේ මහඔය සමඟිපුර, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29, 52 අතර පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජමුතු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට