(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 95 ක් සමඟ වැඩ තහනමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පොල කොට්ඨාස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග මාතලේ නගර සභා පිට්ටනියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා මෙම හිටපු ආධුනික පොලිස් කොස්තාපල් වරයා හෙරොයින් කිලෝ 3ග්‍රෑම් 75 ක්සමග අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි හතරක කුඩු සමඟ හිටපු පීසී දැලේ
aravinda Monarawila Friday, 25 August 2023 09:44 AM
ග්‍රෑම් විස්සක් ලග තියාගෙන අතඩන්ගුවට ගත්ත මිනිහගෙන් ලබා ගත් තොරුතුරු මත කිලෝ තුනක් තියෙන එකාව අත් අඩංගුවට ගත්ත නමුත් කිලො තුනක් තියගෙන ඉඩලා අතඩංගුවට ගත්ත එකාගෙන් ලබා ගත්ත තොරතුරු අනුව ලංකාව්ට කුඩු ගෙනෙන ඒවුන් අතඩංගුවට ගන්නෙ නැති එකයි ප්රස්නය වෙලා තියෙන්නෙ.
අරවින්ද මොනරවිලFriday, 25 August 2023 04:07 PM
කුඩු ගේන එකෙක්ද කොහෙද ඩිස්ලයික් එකක් දාලා...