IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ මහ නගර සභාවේ මුල් පුටු සියල්ල කාන්තාවන්ට

(ජයන්ත සමරකෝන්)
 

ශ්‍රී ලංකාවේ  ප්‍රධානම  නගර සභාව  වන කොළඹ මහ නගර සභාවේ  මුල් පුටු , එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට, වසර 150 කට පසු  කාන්තාවන්   හිමි වී තිබේ.

නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සිට සියලු ප්‍රධානතුරු හොබවනුයේ කාන්තාවන් විසිනි.

ඒ අනුව නගරාධිපතිනි රෝසි සේනානායක, නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක, නාගරික ලේකම් වසන්තා රත්නපාල, නාගරික භාණ්ඩාගාරික එම්.එස්.පතිරත්න, ප්‍රධාන ගණකාධිකාරිනී නිල්මිණී සමරමාන්න, ප්‍රධාන නීති නිලධාරිනී ජී.අයි. පෙරේරා, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනී ශිරෝමා නන්දනී, ප්‍රධාන පුස්තකාලයාධිපතිනී වරුණි ගඟබඩආරච්චි, පුණ්‍ය කොමසාරිස් ශාලික රණවීර යන මහත්මීහු මේ  අතර වෙති.



අදහස් (0)

කොළඹ මහ නගර සභාවේ මුල් පුටු සියල්ල කාන්තාවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site