(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව ආයුධ සහ රත්‍රං සොයා දින 03ක් පුරා සිදුකරන ලද කැනීම්වලදී මෙතෙක් කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පවසයි.
මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා නිලධාරීන්, මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාමසේවක, අධිකරණ වෛද්‍ය, පොලීසිය සහ පොලිස් විශේස කාර්ය බලකා නිලධාරීන් මෙම කැනීම් අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
පසුගිය 25 වනදා හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් පසුව 25 වනදා සිට කැනීම් කටයුතු ආරම්භ කරන ලදි. කෙසේ වෙතත් 25 සහ 26, 27 යන දිනයන්හි සිදුකරන ලද කැනීම් වලදී කිසිවක් හමු නොවීමෙන් කැනීම් තාවකාලිකව නවතා සැමීමට පියවර ගන්නා ලදි.
කෙසේ වෙතත් දින 3ක් පුරා පස්කපන යන්ත්‍රද යොදාගනිමින් කැනීම් සිදුකල අතර එහිදී අඩි 30 කට වැඩි ගැඹුරක් සහ අඩි 15 කට ආසන්න පලළකින් යුතු වලක් හෑරුවද කිසිවක් හමු නොවීය.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොටි සැඟ වූ ආයුධ සහ රන් සොයා දින 3ක් මෙහෙයුම්
චන්දන Thursday, 28 September 2023 12:49 PM
මට පේන හැටියට එයාල මේ අය හොඳට මඩවනව වගේ..
kotiya Thursday, 28 September 2023 05:55 PM
ඕවා ඔක්කොම බැෂිල් මලයාගාව !!!