(සිතුම් චතුරංග)
කිලිනොච්චිය , ගනේෂපුරම් ප්‍රදේශයේ ජලය සහිත ඇළ මාර්ගයක තිබී කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් අද (25) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කිලිනොච්චිය , ජයන්තිනගර් හි පදිංචි සෝමු ගනේෂමූර්ති නැමති 36 හැවිරිදි තිදරු පියෙකු බව සඳහන් කළේය.
කිලිනොච්චිය නගරයේ සිට පෙරේදා රාත්‍රියේ නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මියගිය පුද්ගලයා ඇළමාර්ගයට වැටී ඇති බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසීන් විසින් ඇළ මාර්ගයේ වැටී තිබෙන යතුරු පැදියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමේදී සංවර්ධන නිලධාරියාගේ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කෘ.ස. නිලධාරියාගේ සිරුර ඇළක