(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
අම්බලන්තොට කොග්ගල්ල ප්රදේහයේ නිවස තිබී හෙරොයින් කිලෝ 25 ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ
අම්බලන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුඩු කිලෝ 25 ක් සමග තුනක් මාට්ටු
ඒ .සී .එම්. ඉනායතුල්ලා Friday, 04 November 2022 07:08 AM
මේ මහා ජාවාරමක පිටිපස්සේ ඉන්නේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කියලයි හැමෝම කියන්නේ පත්තරවල ලියන්නේ, ඔවුන් අල්ලලා නිසි දඩුවම් දෙන්නේ නැතුව මේ පාප කර්මය නැවැත්විය නොහැක. ග්‍රෑම් වලින් පටන්ගත් මේ ජාවාරම් දැන් කිලෝවට ගිහින් ඉතා නුතුරු කාලය තුල ටොන් ගණන් මත්ද්‍රව්‍ය එන්න පටන් ගනියි
SL Friday, 04 November 2022 08:01 AM
කුඩු මුදලාලිලා හුරතල් කරන්නේ කපුටු අධිකරණය .,ව්‍යවස්ථාදායකය සහ විධායකය . ඊට අමතරව පොලිසිය. කාලකන්නි. ........................රටේම දරුවන් මරු කටට විවර කරලා කුඩු මුදලාලිලාගේ මුදල් වලින් යැපෙනවා