IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කුකුළු මස්, බිත්තර අඩු කරන යෝජනාවක්

(අංජුල මහික වීරරත්න)

කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා කාලගුණික හේතු නිසා මත්ස්‍ය කර්මාන්තය අඩාල වීමෙන් කුකුළු මස් වලට ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙන බව සඳහන් කළේය.

 



අදහස් (7)

කුකුළු මස්, බිත්තර අඩු කරන යෝජනාවක්

wedage Friday, 09 June 2023 02:07 PM

මේවා නිකන් ෂෝ විතරයි.

:       3       12

priyantha Friday, 09 June 2023 02:56 PM

කටින් බතල හිටවන්න නම් හරි දක්ෂයි. කෝ තාම බින්තර මිල අඩු වුණාද? කතාව කුකුල්මස් මිල අඩුකරන්න. බිත්තර අඩුකරන්නවත් තාම බැරිවුණා. ඔය ජාවාරමට ආණ්ඩුවත් සම්බන්ධ බවයි අපිට නම් දැන් හිතෙන්නේ...!

:       2       10

de silva Friday, 09 June 2023 05:53 PM

බිත්තර මාෆියාව සමග අත්වැල් බැඳගත් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දවන්න හදනවා. ලබන ඡන්දෙදී හෝ උද්ඝෝෂණයකදී බලාගමු...

:       2       6

සල්ලි Friday, 09 June 2023 08:10 PM

යෝජනාවලි ඉදිරිපත් කිරීම, කැබිනට් පත්‍රිකා දැමීම, බුද්ධි අංශය සොයාගත් තොරතුරු ගොවියන්ට පැවසීම, දැඩි තීරණ ගැනීම තමයි මෙයාගේ වැඩ. කරපු වැඩක් නැත. නමුත් අපේ සල්ලිවලින් සැපේ ජීවත් වේ මුලු පරම්පරාවම...

:       0       6

Rupe Saturday, 10 June 2023 06:20 AM

මෙයාට මොන්ගල් බිත්තර මිල අඩු කරන්න කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවට බිත්තර මිල අඩු වුනේ නැහැ... කුකුල්මස් වලටත් ඕක තමයි වෙන්නේ... මෙයාගේ හෙන්චයියෙකුට දෙයි කුකුල්මස් ගෙන්නන්න ගේන්න හැම බිත්තරයකින්ම කොමිස් ගහනවා වගේ හැම කුකුලෙකුගෙන්ම කොමිස්...!

:       0       1

prasanna Saturday, 10 June 2023 12:11 PM

අපි නම් දැන් කන්නේ මුහුදු කුකුළා...

:       0       0

de silva Saturday, 10 June 2023 02:18 PM

මෙය පසුගිය රජයන් කිහිපයම ඇමැතිකම් දැරුව නමුත් අපේ පක්ෂවලට මෙයා මේ ළඟ විසඳුම් නැහැ... කුමක් හෝ බොරුවක් කියලා මාරු වෙනවා. ලබන ඡන්දෙදී මොන පක්ෂයෙන් ඉල්ලුවත් මෙවැනි පැරැණී බොරු කියන හොර ඇමැතියන්ට මනාපේ ගැසීමෙන් වළකිමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 141 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 848 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 493 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1250 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 577 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3174 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1291 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site