IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කැලණිය සරසවිය වහයි

(යොහාන් භාසුර)

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ අද (4) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.

ඒ අනුව සියලුම සිසුන් නේවාසිකාගාරවලින් හෙට (5) පෙරවරු 8.00 ට පෙර ඉවත්විය යුතු බබත් නැවත දැනුම්දෙනතුරු එම විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවත් උපකුලපතිවරයා පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ට පරදීමේ සිද්ධියට විනයානුකූලව පියවර ගෙන විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්වයට පත්කිරීමේ පියවර ලෙස මෙම තීරණය ගත් බව ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (5)

කැලණිය සරසවිය වහයි

මැක්ස් Monday, 04 December 2023 07:28 PM

ජෙපි සහ පෙසපේ ත්‍රස්තවාදීන්ගෙන් රටේ සරසවි පද්ධතිය බේරා ගැනීම ඉතා පැහැදිලි යුගයේ අවශ්‍යතාවක් වී ඇත. ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට, අඩන්තේට්ටම් කිරීමට මේ මැරයින්ට ඇති අයිතිය කුමක්ද? සිස්ටම් වෙනස් කරන්නට, රට හදන්නට, නිදහස් අධ්‍යාපනය බේරා ගන්නට, ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට යයි කියමින් ඊනියා පෙළපාලි යන, රැස්වීම් පවත්වමින් මේ අමන රැල කරන්නේ මොනතරම් බොරුවක්ද? සියලු රාජ්‍ය සරසවි ද පුද්ගලීකරණය කරන්න. පුළුවන් එවුන් ඉගෙන ගනියි. නැති අය නිකම් ඉඳියි...

:       0       0

බලු මන්ඩලය Monday, 04 December 2023 08:22 PM

කපකපා කෑලි කපා... අප යහමග අරිනු එපා... ලොම් හැලුණත් පාර දිගේ - බුර බුරාම අපි යනවා.

:       0       0

Lal Monday, 04 December 2023 08:59 PM

ජෙප්පෝ.. වැඩ පටන් ගෙන.. තේරුමක් නැති පාඨමාලා .. වහලා දාන්න.

:       0       0

Sampath Monday, 04 December 2023 09:07 PM

සරසවි සිසුන් හිතා ඉන්නේ නීතිය එයාලාට අදාළ නැහැ කියලයි. ඒකෙ දෙන්නෙක් කරන බොරු වැඩවලින් කැම්පස් වහලා දාලා... අපරාදේ ළමයි ගෙවල්වලට නාකිවෙන එක විතරයි වෙන්නේ.. රටේ සාමාන්‍ය අපරාධ නීතිය ක්‍රියාත්මක කරලා ඉක්මණින් දරුවන්ට ඉක්මණින් ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙන්න. මේ ගොබ්බ දේශපාලු අතකොළු වෙලා තමයි දඟලන්නේ...

:       0       0

peratuwa Tuesday, 05 December 2023 12:53 AM

මෙන්න මේ කාලකන්ණි නිසා අනිත් දරුවන්ටත් ඉගෙන ගන්න බැහැ. මොවුන් නිසා මොනතරම් රජයේ මුදල් හා සම්පත් මෙන්ම අන් අයගේ කාලය නාස්ති වෙනවාද? ඇත්තටම පොලිසියට බැරිද මෙන්න මේ කාලකන්නි මට්ටු කරන්න... මේ වගේ අයට ගමේ අය එකතුවෙලා පාඩමක් ඉගැන්නුවත් කමක් නැහැ. දැන් ඔහොම නම් මෙයාලාගේ පක්ෂේ බලේට අවොත් උප කුලපතිලාට මොවුන්ගේ ටොයිලට් හෝදන්න වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 44 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 372 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1546 5

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2640 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1078 1

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 498 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site